
ජීවත් වෙනවා කියන්නේ ප්රශ්ණ විසදීමද?
නැත්තම් ප්රශ්ණ ගොඩක හිර වෙලා ජීවත් වීමද
ජීවිතය අපි හිතනවාටත් වඩා දුරයි තමා....
මහ සයුර සේ පොළවේ ගැටෙන වැලි සේ
ප්රශ්ණ ජීවිතයට ගොඩක් එනවා.... ඒත් ඒවා
කාලයත් එක්ක ගත්තාම ප්රශ්ණ නෙමේ....
ප්රශ්ණ ජීවිතයට එන තරමට ජීවිතය ලස්සන වේ
අමාරුවෙන් ගොඩ ගන්න ජීවිතේට නව අරුතක් ඇත
ඔයාට හිතා ගන්න බැරි විදිහට ප්රශ්ණ එනවා තමා
ඒත් බය වෙන්න එපා ඒවාට මූණ දෙන්න එඩිතරව
එතකොට ජීවිතය ලස්සනයි ඔයාට ජීවත් වෙන්න
ආස හිතෙයි....නිදහස් බවක් දැනේ....
ඒ නිදහස විදින්න ආස හිතෙයි ඔයාට
ජීවිතේ ගැන හිතන්න පටන් ගනී....
ජීවිතේ ගැන හිතන්න ඕන තරම් හිතන්න ඒත් කල්පනා
කරන්න එපා.... නිදහස විදින්න වගකීම් සහිත
හොද පුතෙක් හොද දුවෙක් වෙන්න....
සමාජයට වැඩදායි පුද්ගලයකු වන්න
ලෝකයට බරක් වෙලා
ජීවත් වෙන්න හිතන්නවත් එපා....
ප්රශ්ණ වලට සැලෙන්න එපා
ලෝකයට ඔබ ගැන දැනෙන්න ඉඩ දෙන්න
හැබැයි ඒ ආදර්ශයක් ගන්න පුලුවන් නම් විතරක්...