
කුරුලු අම්මා තමන්ගේ පැටව්ව බලා ගන්නේ
මොන තරම් ආදරෙන්ද....
අපේ දෙමාපියනුත් අපිව බලා ගන්නේ
අපිට රැකවරනය දෙන්නේ මොන තරම් සෙනෙහසකින්ද....
අම්මා කෙනෙක්ගේ හිත දරුවන් වෙනුවෙන්
මොන තරම් උණු වෙනවාද....
ඒ උණු වෙන ගලා හැලෙන සෙනෙහසට
දරුවෝ දුකක් දුන්නහම ඒක මොන තරම්
දුකක්ද අම්මා කෙනෙක්ට....
අම්මා තමයි මේ ලොකේ උතුම්ම වස්තුව....
අම්ම කෙනෙක් කියන්නේ
සෙනෙහස තුල කැප වෙන කෙනෙක්ටය....
දස මසක් කුසේ දරාගෙන
විදින දුක සතුට දන්නේ අම්මලයි....
අම්මා...මේ අකුරු තුනේ වචනවය
මොන තරම් බලගතුද....
වඩලා කුණු බක්කියේ දමා යන අම්මාට
වඩා හදන අම්මායි උතුම්....සත්‍යය මව්
සෙනෙහස තියෙන්නේ හදන අම්මා ලගය....
0 ඔබගේ අදහස්_comments:
Post a Comment
Post a Comment
Singlish වලින් ටයිප් කරන්න ඉහල ඇති යුනිකෝඩ් එසැණින් පරිවර්තනය භාවිතා කරන්න...
මේ අඩවිය ගැන දැනෙන ඕනම දෙයක් ඔය පහල කොටුවේ
ටයිප් කරලා යන්න......
ඔයාලගේ අදහස් මට හුගක් වටිනවා....