
ගොඩක් මල් පිපෙන්නේ උදෑසනටයි
ඒ මල් මොන තරම් සුවදද
මොන තරම් සුවද වුණත් පිපෙන මල්
දහවල් වෙනකොට ගිහි ගහන මද්දහනට
ඒ මල් පර වෙනවා....
ජීවිතත් මල් වගේද?....සුන්දරට පේන දේ
අපි හිතන තරම් සුන්දර නැහැ....
Copyright © 2011 මිත් සිතුවිලි* |Designed by දුමිත් මදූෂ |BloggerTemplate Converted by http://aluthlokayak.blogspot.com
0 ඔබගේ අදහස්_comments:
Post a Comment
Post a Comment
Singlish වලින් ටයිප් කරන්න ඉහල ඇති යුනිකෝඩ් එසැණින් පරිවර්තනය භාවිතා කරන්න...
මේ අඩවිය ගැන දැනෙන ඕනම දෙයක් ඔය පහල කොටුවේ
ටයිප් කරලා යන්න......
ඔයාලගේ අදහස් මට හුගක් වටිනවා....